භාවිතා කිරීමේ කොන්දේසි
අවසන් වරට යාවත්කාලීන කළේ: 2024 මැයි
පට්ඨාන.lk වෙබ් අඩවිය වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු. මෙම වෙබ් අඩවිය භාවිතා කිරීමෙන් ඔබ පහත සඳහන් කොන්දේසි වලට එකඟ වන බව සලකනු ලැබේ.
1. බුද්ධිමය දේපල අයිතිය
මෙම වෙබ් අඩවියේ පළ කර ඇති සියලුම ලිපි, පැන විසඳුම් සහ ඡායාරූප පට්ඨාන.lk සතු දේපල වේ. මූලාශ්‍රය සඳහන් කිරීමකින් තොරව මෙම අන්තර්ගතයන් වාණිජමය අරමුණු සඳහා භාවිතා කිරීම සපුරා තහනම් වේ.
2. අන්තර්ගතයේ නිරවද්‍යතාවය
අප වෙබ් අඩවියේ පළ කරන තොරතුරු හැකිතාක් නිරවද්‍යව ඉදිරිපත් කිරීමට උත්සාහ කරමු. කෙසේ වෙතත්, කරුණු හැදෑරීමේදී ඇති විය හැකි සුළු ප්‍රමාදයන් හෝ දෝෂ සම්බන්ධයෙන් අප වගකීමක් දරනු නොලැබේ.
3. වෙබ් අඩවිය භාවිතා කිරීම
වෙබ් අඩවියේ ක්‍රියාකාරිත්වයට හානි වන ආකාරයේ හෝ වෙනත් පරිශීලකයින්ට බාධා වන ආකාරයේ කිසිදු ක්‍රියාවක නිරත නොවන ලෙස ඔබෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
4. කොන්දේසි වෙනස් කිරීම
අවශ්‍යතාවය පරිදි ඕනෑම අවස්ථාවක මෙම කොන්දේසි වෙනස් කිරීමේ අයිතිය අප සතුය. එබැවින් වරින් වර මෙම පිටුව පරීක්ෂා කරන ලෙස නිර්දේශ කරමු.