පිළිතුර (Answer)

නොසතුටු බව එක්ව පැවති පටිඝයෙන් යුත් අසංකාරික සසංකාරික වශයෙන් දෝස මූල දෙසිත් උපදී.

ද්වේෂ මූල (දෝසමූල) සිත් දෙක (02)

  1. දෝමනස්ස සහගත පටිඝ සම්ප්‍ර‍යුක්ත අසංකාරික සිත
  2. දෝමනස්ස සහගත පටිඝ සම්ප්‍ර‍යුක්ත සසංකාරික සිත