පිළිතුර (Answer)

(විඤ්ඤාණස්කන්ධය යි කියන ලද) චිත්තය (වේදනාස්කන්ධත්‍රය සංඛ්‍යාත) චෛතසිකය (භූතොපාදායභෙද හෙයින් අටවිසි වැදෑරුම්) රූපය (මාර්ගඵලාලම්බණ වූ) නිර්වාණය කියා සතර ප්‍රකාරයකි.


  1. චිත්ත
  2. චෛතසික 
  3. රූප 
  4. නිබ්බාන