පිළිතුර (Answer)

(කාමාවචර රූපාවචර අරූපාවචර ලෝකෝත්තර වශයෙන්) සතර ප්‍රකාරයකි.
  1. කාමාවචර සිත් - 54 
  2. රූපාවචර සිත් - 15 
  3. අරූපාවචර සිත් - 12 
  4. ලෝකෝත්තර සිත් - 08  (විස්තාර ලෙස 40)