✅ පිළිතුර (Answer)
(ලෝභය මුල් කොට අටෙක, ද්වේශය මුල් කොට දෙකෙක, මෝහය මුල් කොට දෙකෙකැ යි) දොළොසෙකි.
කාමාවචර අකුසල් සිත් දොළොස (12)
- සෝමනස්ස සහගත දිට්ඨිගත සම්ප්‍රයුක්ත අසංස්කාරික සිත
- සෝමනස්ස සහගත දිට්ඨිගත සම්ප්‍රයුක්ත සසංස්කාරික සිත
- සෝමනස්ස සහගත දිට්ඨිගත විප්‍රයුක්ත අසංස්කාරික සිත
- සෝමනස්ස සහගත දිට්ඨිගත විප්‍රයුක්ත සසංස්කාරික සිත
- උපේක්ෂා සහගත දිට්ඨිගත සම්ප්‍රයුක්ත අසංස්කාරික සිත
- උපේක්ෂා සහගත දිට්ඨිගත සම්ප්‍රයුක්ත සසංස්කාරික සිත
- උපේක්ෂා සහගත දිට්ඨිගත විප්‍රයුක්ත අසංස්කාරික සිත
- උපේක්ෂා සහගත දිට්ඨිගත විප්‍රයුක්ත සසංස්කාරික සිත
- දෝමනස්ස සහගත පටිඝ සම්ප්‍රයුක්ත අසංස්කාරික සිත
- දෝමනස්ස සහගත පටිඝ සම්ප්‍රයුක්ත සසංස්කාරික සිත
- උපේක්ෂා සහගත විචිකිච්ඡා සම්ප්‍රයුක්ත සිත
- උපේක්ෂා සහගත උද්ධච්ච්ඡ සම්ප්‍රයුක්ත සිත
මූලාශ්‍ර පින්තූර (Source Images)