පිළිතුර (Answer)

(ආකාසානඤ්චායතනාදී සතර) අරූප තලයෙහි හැසිරෙන හෙයින් අරූපාවචර නම් වේ.


අරූපාවචර බ්‍රහ්ම තල සතර (04)

  1. ආකාසානඤ්චායතනය 
  2. විඤ්ඤාණඤ්චායතනය 
  3. ආකිඤ්චඤ්ඤායතනය 
  4. නේවසඤ්ඤානාසඤ්ඤායතනය