✅ පිළිතුර (Answer)
(සප්තකාමස්වර්ගයෙහිද සතර අපායෙහිද යන එකොළොස්) කාම භවයෙහි බෙහෙවින් හැසිරෙන හෙයින් කාමාවචර නම් වේ.
සප්ත කාම ස්වර්ගය ➜ සදිව්‍යලෝකය ✚ මනුෂ්‍යලෝකය
දිව්‍ය ලෝක සය (06)
- චාතුර්මහාරාජික
- තාවතිංස
- යාම
- තුසිත
- නිම්මානරතී
- පරනිම්මිතවසවත්තී
මනුෂ්‍ය ලෝක එක (01) කි. පථ වශයෙන් සතර (04) කි.
- ජම්බුද්වීපය
- උතුරුකුරු
- පූර්වවිදේහ
- අපරගොයාන