පිළිතුර (Answer)

(උපාදානස්කන්ධය යි කියන ලද) ලෝකයෙන් එතෙරවේ නු යි ලෝකෝත්තර නම් වේ. - සෝවාන් ආදී සතර මාර්ග චිත්තය යි.


ලෝකෝත්තර මාර්ග සිත් සතර (04)

  1. සෝවාන් මාර්ග සිත
  2. සකෘදාගාමි මාර්ග සිත 
  3. අනාගාමි මාර්ග සිත 
  4. අරහත් මාර්ග සිත